දුක - සතුට
මට දැනේන විදිහට
සතුට හරිම කෙටි වගේ අපිට දැනේන්නේ අපි සතුටට හරිම කැමති සතුටේම ඉන්න කැමති ඒ නිසාම කාලෙත් එක්ක ඉක්මටම සතුට සාමාන්‍ය දෙයක් වෙලා එක අමතක වෙනවා..
ඉතින් දුකට අපි ආසම නෑ දුක සාමාන්‍ය දෙයක් වෙන්න අපි ඉඩ දේන්නේම නෑ අපි සතුට හොයන්වා දුක එපා කියලා කෑ ගහන්වා. ඉතින් වැඩිපුර අපිට දැනේනේ දුක..
සතුට හැන්ගිලා දුක ඉස්මතු වෙන්නේ හරිම වේදනාකාරි විදිහට. දුක අවේ නැත්නම් සතුටත් අමතක වෙනවා. අපි දුක නැති කර ගන්න සතුට හොයනවා. සතුට සත්තකින්ම අපි ගාවම තියේන්වා.
ආකල්පයි හිතන පතන විදිහ වෙනස් කර ගන්න දාක අපි එක අපෙන්ම හොයා ගන්නවා.එත් මන් ගාව සතුට නෑ සතුට කෙනෙක් ගාව දාල ඇවිත්.. එ සතුට එයා ගාව තියෙන එක ගැන මන් සතුටු වෙන්වා . මටවත් උරුම නැති මගේ සතුට.. මන් සතුටු වෙන්වා ඔයා මට ආදරේ නෑ කියලා කවදාවත් නොකියපු එකට. මන් සතුටුවෙනවා මාව ඔයා කවදාවත් එපා කියපු නැති එකට. මන් සතුටු වෙනවා ඔයා මත් එක්ක තාමත් මවා ඔයාට ගලපගන්න උත්සහා කරන එකට. මන් සතුටු වෙන්වා මට බලාපොරොතුවක් තියෙන්නවා අපි ආදරේන් ඉදි කියන එකට. මන් සතුටු වෙනවා ඔයාට මන් ආදරේ කරන එකට. මන් සතුටු වෙනවා මන් අවංකවම ඔයාට ආදරේ කරන එක ගැන. මන් සතුටු වෙන්වා මට දුක හිතුනට මන් ඔයාගේන් ඇත් වෙන්න මොහොතක්ටත් හිතෙන්නේ නැති එකට. මන් දුක් වෙනවා ඔයාට ඔනි කෙනා වෙන්න බැරි වුන එකට. මන් දුක් වේන්නේ නෑ ඒ සය අවුරුදු ගැන එත් මේ මගේ හීන මිය යන සමයයි............
ඉතින් මගේ සතුට ඔයා ගාව පරිසමට තියා ගන්න.....

No comments:
Post a Comment