මොහොතින් අප අතර දුර වැඩි වෙයි
කවදා මෙය අවසන් වේවිද?
මේ ව්‍යාකූල බවෙන් අප කවදා නිදහස් වේවිදෝ?
අපේ ලෝකය අවුල් වෙද්දී අපේ හදවත ශෝකයෙන් ඇලලී යයි
පුන් සඳ අඳුරු වළාවට සැඟවෙනවා වගේ
අපේ ගමනාන්තය අඳුරු වී යයි
බලාපොරොත්තු රහිතව අප සිටිද්දී
මේ හැඟීම කවදා අප පසු කර යාවිද?
කෙනෙකුගේ ගමනාන්තට පිටුපස ඇති හේතූන්
හරියටම කවුරුන් පැහැදිළි කරන්නද?
නුඹ වෙනුවෙන් මා හට නැවතෙමින් බලා සිටීමට සිදුවේ
බලාපොරොත්තු විසින් මා ඇයගේ සිරකරුවකු කරද්දී
තව දුරටත් කාලය එහි සෙල්ලම කරද්දී
නුඹව සොයාගත යුත්තේ නුඹ විසින්මයි
ජීවිතයේ නාටකය ලෝකයාට අනාවරණය උවත් චරිතයන් කතාව නොදනියි
නුඹ තැබූ විශ්වාසය නුඹව හැරදමා යයි නම් කතාවේ අවසානය තවත් දීර්ඝ වෙයි....
ජීවිතය ගලාගෙන යන අයුරින්ම ගමන් කරන්න තව දුරටත් හෙට කතාව දිගහැරෙන තුරු
අපට බලා සිටීමට සිදු වෙයි...................

No comments:
Post a Comment